tag:blogger.com,1999:blog-4176611840922696772.post1307167737626357474..comments2013-01-06T04:44:15.559-08:00Comments on හා පැංචි: බනි හාවගේ බ්ලොග් ගමනේ ඇරඹුම. සුභ නත්තලක් සමග හා පැංචිhttp://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-4176611840922696772.post-64074397535524105152013-01-06T04:44:15.559-08:002013-01-06T04:44:15.559-08:00කෝරලේ දැං සිය පවුලම දාන්න වගේ යන්නේ..
තව ටික දොහකි...කෝරලේ දැං සිය පවුලම දාන්න වගේ යන්නේ..
තව ටික දොහකිං කෝරලේ බනී පැටියා කියලා බ්ලොග් එකකුත් ලියැවෙයිද මංදා...
හි හි..
ජයවේවා ඈ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-1155068017830385722013-01-04T21:16:32.402-08:002013-01-04T21:16:32.402-08:00සුබ පැතුම් ,හොදින් ලස්සන ලිපි ලියන්න ලැබේවා කියලා ...සුබ පැතුම් ,හොදින් ලස්සන ලිපි ලියන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරන්නම් හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-75487832486029950802012-12-27T09:01:27.646-08:002012-12-27T09:01:27.646-08:00එසේම වේවා අක්කේ. ඔයා පරක්කුයි නේන්නම්..කමක් නෑ පරක...එසේම වේවා අක්කේ. ඔයා පරක්කුයි නේන්නම්..කමක් නෑ පරක්කු වෙලා හරි ආවනේ.බොහොම ස්තූති ආවට.හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-7113384260558151362012-12-27T09:00:03.273-08:002012-12-27T09:00:03.273-08:00මමනම් කටක් අරින්නේ නෑ අක්කේ. ඔයාම කිව්වොත් තමයි.බො...මමනම් කටක් අරින්නේ නෑ අක්කේ. ඔයාම කිව්වොත් තමයි.බොහොම ස්තූතියි අක්කේ :)
හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-6036820526930902182012-12-26T23:02:41.669-08:002012-12-26T23:02:41.669-08:00මම පරක්කු වෙලා නේ... හි හි
සුබ අලුත් අවුරුද්දක් ව...මම පරක්කු වෙලා නේ... හි හි

සුබ අලුත් අවුරුද්දක් වේවා.. එහෙනං දෙන්නම ලියමුකෝ.. අපි එන්නං කියවන්න..... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-61696207345073136462012-12-26T20:49:50.602-08:002012-12-26T20:49:50.602-08:00ඔන්න බනියෝ....මගෙනුත් සුභ පැතුම්! කිටියටත් වඩා හොද...ඔන්න බනියෝ....මගෙනුත් සුභ පැතුම්! කිටියටත් වඩා හොදට ලියන්න. හික්..... එයාට කියන්න එපා ඉතිං මං එහෙම එකක් කිව්වයි කියලා..... :Dසමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-42467942318500162672012-12-26T07:23:11.250-08:002012-12-26T07:23:11.250-08:00කෝරලේ කිටිය තමයි අනේ :D හික්...හික්...ඒ නම හොදයි න...කෝරලේ කිටිය තමයි අනේ :D හික්...හික්...ඒ නම හොදයි නේද? අනේ කොහොම හරි මටත් හා අක්කෙක් ලැබිච්ච එකම සතුටක්. එන්නකෝ වෙලාවක උඳුපියලිය ටිකක් එහෙම කාලා යන්න අපේ දිහා.බොහොම ස්තූත්යි අක්කේ මේ පැත්තට ආවට. :)හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-12514963353414809592012-12-26T07:19:25.975-08:002012-12-26T07:19:25.975-08:00අපොයි ඔව්.ඒක තමයි කොරලේමහත්තයගේ පෙට් නේම් එක.තව ති...අපොයි ඔව්.ඒක තමයි කොරලේමහත්තයගේ පෙට් නේම් එක.තව තියෙනවා.ඉස්සරහට ඒවා කියන්නම්කෝ.සප් එක දෙනවනම් මමත් ලියන්නම්කො මල්ලියෝ. බොහොම ස්තූතියි මල්ලියෝ :)හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-38183942924716394842012-12-26T07:16:02.471-08:002012-12-26T07:16:02.471-08:00බොහොම ස්තූත්යි අයියේ. silent කිව්වට අයියා silent න...බොහොම ස්තූත්යි අයියේ. silent කිව්වට අයියා silent නම් නැති පාටයි :)හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-3660493258883043932012-12-26T07:14:11.003-08:002012-12-26T07:14:11.003-08:00බොහොම ස්තූතියි කිටියෝ.අනිත් හැමෝම ඔයාව කෝරලේ මහත්ත...බොහොම ස්තූතියි කිටියෝ.අනිත් හැමෝම ඔයාව කෝරලේ මහත්තය කිව්වට මම කියන්නේ බලල් තඩියා කියලනේ.:Dහා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-21823425620276794272012-12-26T07:11:12.316-08:002012-12-26T07:11:12.316-08:00ඔන්න අයියලාගේ ඉල්ලීමට මම නැතත් කිටියා සවන් දීල අයි...ඔන්න අයියලාගේ ඉල්ලීමට මම නැතත් කිටියා සවන් දීල අයින් කරලා දුන්නා :D. මමනම් තාම ඕවා දන්නේ නෑ අයියේ. බොහොම ස්තූත්යි අයියේ බනිගේ ලෝකෙට ඇවිත් සහය දුන්නට. :)
හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-25480695964462441852012-12-26T07:07:14.719-08:002012-12-26T07:07:14.719-08:00බොහොම ස්තූත්යි රෝස් අක්කේ.ඔයානම් ඇත්තටම ලකී තමයි. ...බොහොම ස්තූත්යි රෝස් අක්කේ.ඔයානම් ඇත්තටම ලකී තමයි. :Dහා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-82172908088473085032012-12-26T07:04:49.856-08:002012-12-26T07:04:49.856-08:00හානේ බනී හා පැන්චිත් බ්ලොග් එකක් ලියන්න යන වග දැන්...හානේ බනී හා පැන්චිත් බ්ලොග් එකක් ලියන්න යන වග දැන්නේ දැනගත්තේ ..මරු මරු ! ඔයා දන්නවද අපේ ඉස්කෝලේ යාළුවො මට කතාකරන්නේ හාවා කියලා ..ඔන්න හාවට තව හාවෙක් එකතු වුනා ;) දිගටම ලියමු ..අපි එනවනේ කියවන්න (හෑ ...කෝරලේ එතකොට කිටියද ? :D)
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-56561987182798597792012-12-26T07:04:41.862-08:002012-12-26T07:04:41.862-08:00අනේ මන්දා කිට්ට්යටත් ඔය බයම තියෙනවනේ අයියේ :D. අයි...අනේ මන්දා කිට්ට්යටත් ඔය බයම තියෙනවනේ අයියේ :D. අයිය කොහොමද ඒක හරියටම කිව්වේ ?????හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-67988505912264933112012-12-26T07:02:58.246-08:002012-12-26T07:02:58.246-08:00අපොයි ඔව් අයියේ. කිට්ට්යනම් ඉන්නවා තමයි. මට වඩා එය...අපොයි ඔව් අයියේ. කිට්ට්යනම් ඉන්නවා තමයි. මට වඩා එයටයි මේ ගැන උනන්දුව තියෙන්නේ.මට ඉතින් තාම මේ ගැන හරි හැටි තේරුමක් නෑ.බලමුකෝ අද හෙටම අළුත් පොස්ට් 1කක් ලියන්න.කොහොම උනත් බොහොම ස්තූතියි මම වගේ ආධුනිකයෙකුට අයියල හයියක් වෙනවට :)හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-14127879626870219612012-12-26T05:57:47.713-08:002012-12-26T05:57:47.713-08:00අඩේ මේ ඉන්නේ කෝරලේ අයියගේ හාමිනේ!.
වෙල්කම් අක්කා එ...අඩේ මේ ඉන්නේ කෝරලේ අයියගේ හාමිනේ!.
වෙල්කම් අක්කා එහෙනම් පටන් ගන්න ලියන්න අපි බොක්කෙන්ම සප් එක දෙන්නම්.

කිටියා හික්ස් ඔය අහුවෙන්නේ කෝරලේ අයියගේ පෙට් නේම් :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-5927120095123460622012-12-26T00:57:21.364-08:002012-12-26T00:57:21.364-08:00
ඔන්න අපෙනුත් සුබ පැතුම් ...
ලබන්නා වූ නව වසර ස...
ඔන්න අපෙනුත් සුබ පැතුම් ...
ලබන්නා වූ නව වසර සියලු කටයුතු මල් මල්ඵල ගැන්වෙන
වාසනාවන්ත නව වසරක් වේවා.. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-82113001512078252532012-12-25T22:28:11.367-08:002012-12-25T22:28:11.367-08:00හික් හික් හික් ඔව් ඔව් මාරයියේ හික් හික් හික් ඔව් ඔව් මාරයියේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-74003589319623221732012-12-25T22:27:39.848-08:002012-12-25T22:27:39.848-08:00ඔන්න බනියෝ මගෙත් සුභ පැතුම් මටත් වැඩ හොඳට සිංහල දන...ඔන්න බනියෝ මගෙත් සුභ පැතුම් මටත් වැඩ හොඳට සිංහල දන්නා එකේ ඔයාට ගොඩ දුරක් යන්න පුළුවන් Wish u all the best :*කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-76090796544639938762012-12-25T21:23:06.595-08:002012-12-25T21:23:06.595-08:00මේ අපේ කෝරලේ මහත්තයාගේ බනියා ද... හොදයි හොදයි දිගට...මේ අපේ කෝරලේ මහත්තයාගේ බනියා ද... හොදයි හොදයි දිගටම ලියන්න මගෙන් සුභපැතුම් !!!

(මතක ඇතිව word verification අයින් කරන්න හොදේ ..)
චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-85434810853259794072012-12-25T20:54:51.515-08:002012-12-25T20:54:51.515-08:00ප්රවීණයෝ හිතන්නෙවත් නැති සුන්දර දේවල් බහ තෝරන පොඩ...ප්රවීණයෝ හිතන්නෙවත් නැති සුන්දර දේවල් බහ තෝරන පොඩි එවුන්ට හිතෙනවා නංගියේ .. :)

හා පැංචිගේ ලෝකෙට සුභ පැතුම් ..❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀https://www.blogger.com/profile/12822688614381482568noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-5771556730356460702012-12-25T20:52:34.563-08:002012-12-25T20:52:34.563-08:00කෝරලේ හොම්බෙන් යන්නේ මෙදා තමා.. :D:D:Dකෝරලේ හොම්බෙන් යන්නේ මෙදා තමා.. :D:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-1407948133604009142012-12-25T18:48:24.120-08:002012-12-25T18:48:24.120-08:00නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක මෙන්න මේකත් කරලා දාන්න.
...නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක මෙන්න මේකත් කරලා දාන්න.
Dashboard > Settings > Post & Comment > Show word verification = No දීලා Save.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-63090160930976415682012-12-25T18:44:10.698-08:002012-12-25T18:44:10.698-08:00බොහොම හොඳයි නගා ලියන්න ගත්ත එක. මාත් මේ පැත්තෙන් ය...බොහොම හොඳයි නගා ලියන්න ගත්ත එක. මාත් මේ පැත්තෙන් යන ගමන් හොම්බ දාගෙන යන්නේ නිතරම මොනවා හරි ලියලද බලන්න. පුළුවන් ඕන සපෝට් එකක් දෙන්නම්. අනික කෝරලේ මලයත් ඉන්නේ ඔය.
සුබ පැතුම්..! සුබ නත්තලක් වේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4176611840922696772.post-51679312781000010712012-12-25T08:10:18.904-08:002012-12-25T08:10:18.904-08:00බොහොම ස්තූතියි නලීන් අයියේ. ලියන්න ආසාවක් තිබුනත් ...බොහොම ස්තූතියි නලීන් අයියේ. ලියන්න ආසාවක් තිබුනත් පටන් ගැන්ම කොහොම කරන්නද කියල හිත හිත ඉද්දි තමා අද නත්තල කියල මතක් උනේ.විශේෂ දවසක් නිසා අදම පටන් ගත්ත.ඇරඹුම නරකම නෑ.අයියා වගේ ප්රවීනයෙක් මගේ බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් එක්කක් දැම්ම එකම මට ලොකු හයියක්. :) මේ වගේ දිගටම අයියල මට උදව් කරයි කියල බලාපොරොත්තුවෙනවා :)හා පැංචිhttps://www.blogger.com/profile/11387470206912641549noreply@blogger.com